Tag Archives | Education

ateeta-takshanaya

Technology derived from the past

මිනිසා තුළ දියුණු සභ්‍යත්වයක් ඇති වූ තැන ශිෂ්ටාචාරය ලෙස සැලකේ. කෘෂිකර්මාන්තය, වෙළදාම හා ඉදිකිරීම් කර්මාන්තය ආදිය ශිෂ්ටාචාරයක මූලිකව ම දැකිය හැකි ලක්ෂණයි.

Continue Reading
My-favorite-books

Literature with life experience

සාහිත්‍යය වූ කලි ජීවිතයට අත්දැකීම් සම්භාරයක් ලබාදෙන මාධ්‍යයකි. මිනිසුන් සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඉතා සියුම් ලෙස සාකච්ඡා කෙරෙන්නේ සාහිත්‍යය මගිනි.

Continue Reading
Duties to be completed by the school

Duties to be completed by the school

පාසලක් යනු අපට අධ්‍යාපනය ලබා දෙන ස්ථානයකි. අතීතයේදී පිරිවෙන්, පන්සල්වලින් සීමිත පිරිසක් පමණක් අධ්‍යාපනය ලැබුවේ ය. නමුත් වර්තමානයේ සෑම දෙනාටම නිදහස් අධ්‍යාපනය ලබාදෙන උතුම් ආයතනය පාසලයි.

Continue Reading
දහම් පාසල

Value of Dhamma School Education – Grade 7

දහම් පාසල් අධ්‍යාපනයේ අගය ශ්‍රි ලංකාවේ දහම් පාසල් ආරම්භ කරන ලද්දේ හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌තුමන් විසින් ය. මුල්ම දහම් පාසල 1895 අගෝස්‌තු 03 වැනිදා ආරම්භ කළ ගාල්ලේ විජයානන්ද දහම් පාසලයි.

Continue Reading
computer and the life

පරිගණකය සහ ජන ජීවිතය

පරිගණකය යනු මිනිසාගේ අණට අනුව ගණිතමය හෝ තාර්කිකමය හෝ මෙහෙයුම් සිදුකරන ස්වයංක්‍රීය උපකරණයකි. පරිගණකයේ පියා ලෙස සැලකෙන්නේ එංගලන්තයේ ලන්ඩන් හි උපත ලද චාල්ස් බැබේජ් ය.

Continue Reading