Tag Archives | Cultural

Hikkaduwe Sri Sumangala Himi

Hikkaduwe Sri Sumangala Thera

ආගමික හා සංස්කෘතික අංශයට නවමු ප්‍රබෝධයක් එක්කළ, දැය ම එකලු කළ මහා පහන් ටැඹ ලෙස විරුදාවලිය ලබන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි වන සේක.

Continue Reading
Sinhala and Tamil New Year

Sinhala and Tamil New Year

අවුරුදු නිවාඩුව උදාවීමත් සමඟම සිංහල දෙමළ ළමුන්ගේ සිත ප්‍රබෝධයෙන් පිනා යති. ඒ ළඟ ළඟ එන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේ සතුටිනි.

Continue Reading
my country sri lanka essay

My country is Sri Lanka

“පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය” ලෙසින් විරුදාවලිය ලත් මගේ මව්බිම ශ්‍රී ලංකාවයි. මා ඉපදුනු රටත්, ජීවත් වන රටත්, කෙදිනක හෝ මියෙන රටත් මේ ලක් දෙරණ වන්නේය. එය මා හට උරුම වූ අනගිභවනීය ත්‍යාගයක් ලෙස මම පිළිගනිමි.

Continue Reading
jana kavi Folk Poetry

Folk Poetry and Rural Life

ජන කවියෙන් හෙලිවන ගැමි ජීවිතය ජනකවි වනාහි සියලුම සාහිත්‍ය අංගවලට වඩා අතීතයකට හිමිකම් කියන කලා මාධ්‍යකි. එය ලිඛිත සාහිත්‍යයක් නොවන අතර ජනයා අතින්ම ඉපදී ජනයා අතින්ම ආරක්ෂාවී පැවත එන අපූරු කලා මාධ්‍යයකි. බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ උගත් සාහිත්‍යයක්‌ බිහිවීමට පෙරාතුව ජනකවි පහළ වූ බවයි. ගැමි දිවිය සමග අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවත්නා ගැමි කලාංගයකි ජන කවිය. […]

Continue Reading
social morality

ආගමික හැදියාව ඇති කිරීමෙන් සමාජ සදාචාරය වර්ධනය

පුද්ගලයා තුළ ඇති ආගම කෙරෙහි දක්වන නැඹුරුතාව හෙවත් ආගම කෙරෙහි දක්වන භක්තිය තුළින් යහපත් හැසිරීමක් ප්‍රකට වේ නම් ඔහු තුළ ආගමික හැදියාවක් ඇති බව සැලකේ.

Continue Reading
newspapers

බුද්ධිමත් පාඨක සමාජයක් ඇති කිරීම සඳහා පුවත්පත්වල කාර්යභාරය

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය තුළ “ලංකාලෝකය” නමින් කලාප කිහිපයක්‌ මුද්‍රණය වූ පුවත්පතක් හමුවේ. නමුත් මෙය පුවත්පතක් ලෙස ලියාපදිංචි නොවීය.

Continue Reading
sinhala-new-year

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද

සිංහල හා දමිළ ජනතාව විසින් අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන මෙම උත්සවය ලංකාවේ සංස්කෘතික උත්සවයක් ලෙස හැඳින්විය හැක. ජෝතිෂ්‍යට අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිංහල අවුරුදු උදාව වශයෙන් හැඳින්වේ. අවුරුද්ද උදා වන්නට පෙර පරිසරය ද අපූරු ලෙස හැඩ ගැසෙයි. එරබදු තුරු මලින් හැඩ වේ. කොහා ගේ අපූරු ගීතය අප සිත් පැහැර […]

Continue Reading
ලොව මවිත කළ අපේ උරුමයන් - Our heritage is amazing

Our heritage is amazing – Grade 8

ලොව මවිත කළ අපේ උරුමයන් මුළු ලෝකෙටම වැදගත් විය හැකි සංස්කෘතික හා ස්වභාවික ස්ථාන සහ වස්තු ලෝක උරුම ලෙස හඳුන්වයි. ලෝකයේ සංස්කෘතික හා ස්වභාවික උරුමයන් සංරක්ෂණය කර ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් …

Continue Reading
මහනුවර ශ්‍රී දළදා මාළිගාව

Temple of the Tooth – Grade 8

මහනුවර ශ්‍රී දළදා මාළිගාව බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති අති ගෞරවනීය පූජනීය ස්ථානය දළදා මාළිගාව ලෙස හඳුන්වනු ලැබේ. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත.

Continue Reading