Sinhala Words for each letters

Words list for Grade 1

sinhala words Primary education is compulsory fact for the first stage of formal education. Primary Education in Sri Lanka consists of grades foundation to grade 5. In grade 1 there are various language activities to do. This page helps parents to guide their children for improve writing skills. Specially here provide Sinhala words which starting in each difference vowel sign (පිල්ලම්). There are more than 500 of sinhala words to your usage.

Any parents can use these sinhala words to develop writing skills of their children.

“ක්” අකුරින් වචන

හල් කිරීම

අර්ථය

English

ක්ලෝරීන් ජලය පිරිසුදු කරන රසයානිකයක් chlorine
ක්ලච්චය වාහන අමතර කොටසක් clutch
ක්ලමතය මානසික රෝගයක් stress
ක්ලාන්තය රෝගයක් Faint
ක්ෂීර කිරි Milk

“කා” අකුරින් වචන

ඇලපිල්ල

අර්ථය

English

කාන්තාරය විශාල වැලි බිම Desert/Wilderness
කාන්දම ඇදෙන ගතිය Magnet
කාන්සාව කනගාටුව/හුදකලා Sadness
කාසය කැස්ස Cough
කාහලයා කුකුළා Cock

“කැ” අකුරින් වචන

ඇදය/ ඇද පිල්ල

අර්ථය

English

කැටපත කණ්ණාඩිය Mirror
කැටයම අලංකාර කැපීම Carving
කැකුළ දල්ල/පොහොට්ටුව/මොට්ටුව Flower bud
කැරැල්ල කෝලාහලය Rebellion
කැස්වටුවා කොකා Snipe

“කෑ” අකුරින් වචන

දීර්ඝ ඇද පිල්ල

අර්ථය

English

කෑදරකම කෑමට වැඩි ආශාව Greedy
කෑදැත්තා කුරුල්ලෙක් Hornbill
කෑරලා කුරුල්ලෙක් wood pecker

“කි” අකුරින් වචන

ඉස්පිල්ල

අර්ථය

English

කිඳුරා මඃකල්පිත සතෙක් Anthropornis
කිනිහිර කම්මලේ උපකරණයක් Anvil
කිරැළ ඔටුන්න Crown

“කී” අකුරින් වචන

දික්/දීර්ඝ ඉස්පිල්ල

අර්ථය

English

කීලය මල් නැට්ට Stake
කීටයා පණුවා Worm
කීර්තිය යසස Fame

“කු” අකුරින් වචන

පාපිල්ල

අර්ථය

English

කුංචනාදය ඇතුන්ගේ නාදය Trumpet
කුක්කා පොඩි පැටියා Whelp/young dog
කුඩමස්සා ගඟේ මාළුවා River-fish

“කූ” අකුරින් වචන

දිග පාපිල්ල

අර්ථය

English

කූජනය කුරුලු නාදය Cooing
කූඩාරම මඩුව Tent
කූටකය උණුසුම Heat

“කෘ” අකුරින් වචන

ගැටය සහිත ඇලපිල්ල

අර්ථය

English

කෘතස්ත ගුණමකු Ungreatfull
කෘදන්ත ක්‍රියා නාම Verbal
කෘතිය පොත Book

“කෙ” අකුරින් වචන

කොම්බුව

අර්ථය

English

කෙසර රේණු/මවිල්/සිංහයා Stamen/Lion
කෙමිය වතුර පීල්ල Funnel
කෙළවර අන්තිම End

“කේ” අකුරින් වචන

කොම්බුව සහ හල්කිරීම

අර්ථය

English

කේකියා මොනරා Peacock
කේතුව වල්ගා තරුව Comet
කේජු චීස් Cheese

“කෛ” අකුරින් වචන

කොම්බු දෙක

අර්ථය

English

කෛතාලම සංගීත භාණ්ඩයක් Cymbal
කෛරව සුදු මානෙල් White lilies
කෛරාටික තක්කඩි Deceitful

“කො” අකුරින් වචන

කොම්බුව සහ ඇලපිල්ල

අර්ථය

English

කොත චෛත්‍යයේ මුදුන Spire
කොරටුව එළවළු කොටුව plot of land
කොරහ ලොකු මැටි බඳුනක් Large earthen pot

“කෝ” අකුරින් වචන

කොම්බුව සහ හල්ඇලපිල්ල

අර්ථය

English

කෝමල මොලොක් Soft
කෝලම විකාරය scream
කෝන්තරය වෛරය Being againsy

“කෞ” අකුරින් වචන

කොම්බුව සහ ගයනුකිත්ත

අර්ථය

English

කෞතුකාගාරය කටුගේ Museum
කෞමදිය හඳ එළිය Full moon day
කෞශල්‍යය හැකියාව Accomplishment

“ග්,ගා,ගි,ගී,ගු,ගූ,ගෘ,ග,ගේ,ගෛ,ගො,ගෝ සහ ගෝ” අකුරැවලින් වචන

sinhala words in “ග්” sound

වචන

අර්ථය

English

ග්ලයිකොසයිඩ් වස Giycoside
ගාල හරක් පට්ටිය Cattle shed
ගැහැට කරදරය Molestation
ගෑටීම හෙමින් යාම waddle
ගිම්හාන උණුසුම් කාලය summer
ගීතාව සින්දුව song
ගුරු බ්‍රහස්පති Jupiter
ගූරණය උත්සාහය effort
ගෘහය නිවස house
ගෙරියා හරකා ox
ගේ කුරුල්ලා කුරුල්ලෙක් sparrow
ගෛරේය රතු මැටි red chalk
ගොඩබිම උස්බිම් dry land
ගෝමර පුල්ලි sppoted
ගෞර සුදු white

“ච්,චා,චි,චී,චු,චූ,චෙ, චේ, චෛ, චො, චෝ, චෞ” අකුරැවලින් වචන

sinhala words in “ච” sound

,

වචන

අර්ථය

English

චාරිකාව ඇවිදීම travel
චැපල් පටුමග මාවතක් chaple lane
චිරන්තන පැරණි traditional
චීවරය සිවුර robe
චුම්බක කාන්සම් magnet
චූර්ණය බෙහෙතක් powder
චෙරි ගෙඩි වර්ගයක් cherry
චේතනාව අදහස idea
චෛත්‍යය දාගැබ shring
චොකලට් රස කෑමක් chocolate
චෝදනාව වරද blame
චෞරයා සොරා thief