Tag Archives | Values and principles

My-favorite-books

Literature with life experience

සාහිත්‍යය වූ කලි ජීවිතයට අත්දැකීම් සම්භාරයක් ලබාදෙන මාධ්‍යයකි. මිනිසුන් සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඉතා සියුම් ලෙස සාකච්ඡා කෙරෙන්නේ සාහිත්‍යය මගිනි.

Continue Reading
Reduce traffic accidents

Reduce traffic accidents

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යාංශ වාර්තාවලට අනුව වර්ෂයකට විසිපන් දහසක් පමණ දෙනෙක් රිය අනතුරුවලට ගොදුරු වෙති. වසරකට රථවාහන අනතුරු නිසා තුන්දාහක් පමණ මිය යති.

Continue Reading
my country sri lanka essay

My country is Sri Lanka

“පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය” ලෙසින් විරුදාවලිය ලත් මගේ මව්බිම ශ්‍රී ලංකාවයි. මා ඉපදුනු රටත්, ජීවත් වන රටත්, කෙදිනක හෝ මියෙන රටත් මේ ලක් දෙරණ වන්නේය. එය මා හට උරුම වූ අනගිභවනීය ත්‍යාගයක් ලෙස මම පිළිගනිමි.

Continue Reading
elders

Let’s take care of the elders – Grade 7

වැඩිහිටියන් රැක බලා ගනිමු වැඩිහිටියන් යනු අපට වඩා බොහෝ කාලයකට පෙර ඉපදී, අපට වඩා කාලයක් මේ ලෝකයේ ජීවත් වූ, බොහෝ අත්දැකීම් හා දැනුම් සම්භාරයක් සහිත වැදගත් පුද්ගලයෝ වෙති.

Continue Reading
දහම් පාසල

Value of Dhamma School Education – Grade 7

දහම් පාසල් අධ්‍යාපනයේ අගය ශ්‍රි ලංකාවේ දහම් පාසල් ආරම්භ කරන ලද්දේ හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌තුමන් විසින් ය. මුල්ම දහම් පාසල 1895 අගෝස්‌තු 03 වැනිදා ආරම්භ කළ ගාල්ලේ විජයානන්ද දහම් පාසලයි.

Continue Reading
Let's protect public assets

Let’s protect public assets – Grade 6

පොදු දේපල සුරකිමු සමාජයේ සියල්ලන් විසින් පොදුවේ භාවිතා කරන නිශ්චල හා චංචල දේපල පොදු දේපල ලෙස හඳුන්වනු ලැබේ. ඒවායේ අයිතිය සෑම පුද්ගලයෙකුට ම හිමිවේ.

Continue Reading
saradarma

Protect our values – Grade 6

සාරධර්ම සුරකිමු තමාටත් සමාජයටත් යහපතක් උදාකර ගත හැකි ඕනෑම හැඟීමක් හෝ ගුණධර්මයන් සාරධර්මයක් ලෙස හැඳින්විය හැක.

Continue Reading