Tag Archives | Environmental

The Water Resource

Let’s protect water resources

Water is made up of two hydrogen molecules and an oxygen atom. water is essential for existence of life and maintaining ecological good balance. We cannot be imagined Life on earth without water. Read and learn Essay about water resources.

Continue Reading
Essay - Drug problem in Sri Lanka

Drug problem in Sri Lanka

මිනිසත් බවක් ලැබීම පෙර ආත්මයක කල මහා පින්කම් කන්දක ප්‍රතිඵලයකි. ලෝක සත්වයන් අතර මනස උසස් ම සත්වයා මිනිසා ය. එවන් මිනිසාගේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස් කරන සියලුම දේ මත්ද්‍රව්‍ය ලෙස හැදින්විය හැකිය. මද්‍යසාර, දුම්කොල, ගංජා, හෙරොයින් සහ මත් එන්නත් ආදී සියල්ල මත්ද්‍රව්‍ය වන්නේය.

Continue Reading
Sri Lanka garbage problem

Sri Lanka garbage problem

මිනිස් ඇසට ප්‍රිය උපදවන තුරුලතා, මල් ගොමු, නෙක උයන්, රූරා වැටෙන දිය ඇලිවලින් ශෝභමාන වූ ලක් දෙරණ මත තැනින් තැන පිළිකුල්සහගත නරකාදියකි. ඒ වෙන කිසිවක් නොව නිවෙස්, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන ආදියෙහි රැස්වන කුණු කසල ගොඩගැසූ කුණු කඳු ය.

Continue Reading
protect the trees

Let’s protect the trees – Grade 6

තුරැලතා සුරකිමු තුරැලතා අපගේ ස්වභාවික ජීවිතයෙහි වටිනා මිතුරෙකි. එය පෘතුවියේ පැවැත්ම සඳහා ද, ඉතා වැදගත් වේ. තුරැලතා යනු මිනිසුන්, සතුන් සේ ම ජෛව ගෝලයට අයත් ජීවීන් කොටසක් වේ.

Continue Reading