Archive | Grade 12/13

global terrorism essay

The impact of global terrorism on the national economy

“ත්‍රස්ත” යන වචනයේ අදහස “බියපත්” නැතිනම් “තැතිගත්” යන්නයි. ඒ අනුව ත්‍රස්තවාදය යනු සමාජය තුළ බිය ඇති කිරීම මගින් රාජ්‍ය තන්ත්‍රය තැතිගන්වා රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ආදි නීතියට පටහැනි ක්‍රම උපයෝග කර ගනිමින් ගෙන යන සංවිධානාත්මක ක්‍රියාමාර්ග වන්නේ ය.

Continue Reading
social morality

ආගමික හැදියාව ඇති කිරීමෙන් සමාජ සදාචාරය වර්ධනය

පුද්ගලයා තුළ ඇති ආගම කෙරෙහි දක්වන නැඹුරුතාව හෙවත් ආගම කෙරෙහි දක්වන භක්තිය තුළින් යහපත් හැසිරීමක් ප්‍රකට වේ නම් ඔහු තුළ ආගමික හැදියාවක් ඇති බව සැලකේ.

Continue Reading
newspapers

බුද්ධිමත් පාඨක සමාජයක් ඇති කිරීම සඳහා පුවත්පත්වල කාර්යභාරය

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය තුළ “ලංකාලෝකය” නමින් කලාප කිහිපයක්‌ මුද්‍රණය වූ පුවත්පතක් හමුවේ. නමුත් මෙය පුවත්පතක් ලෙස ලියාපදිංචි නොවීය.

Continue Reading