Archive | Grade 10

ateeta-takshanaya

Technology derived from the past

මිනිසා තුළ දියුණු සභ්‍යත්වයක් ඇති වූ තැන ශිෂ්ටාචාරය ලෙස සැලකේ. කෘෂිකර්මාන්තය, වෙළදාම හා ඉදිකිරීම් කර්මාන්තය ආදිය ශිෂ්ටාචාරයක මූලිකව ම දැකිය හැකි ලක්ෂණයි.

Continue Reading
Essay - Drug problem in Sri Lanka

Drug problem in Sri Lanka

මිනිසත් බවක් ලැබීම පෙර ආත්මයක කල මහා පින්කම් කන්දක ප්‍රතිඵලයකි. ලෝක සත්වයන් අතර මනස උසස් ම සත්වයා මිනිසා ය. එවන් මිනිසාගේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස් කරන සියලුම දේ මත්ද්‍රව්‍ය ලෙස හැදින්විය හැකිය. මද්‍යසාර, දුම්කොල, ගංජා, හෙරොයින් සහ මත් එන්නත් ආදී සියල්ල මත්ද්‍රව්‍ය වන්නේය.

Continue Reading
Sri Lanka garbage problem

Sri Lanka garbage problem

මිනිස් ඇසට ප්‍රිය උපදවන තුරුලතා, මල් ගොමු, නෙක උයන්, රූරා වැටෙන දිය ඇලිවලින් ශෝභමාන වූ ලක් දෙරණ මත තැනින් තැන පිළිකුල්සහගත නරකාදියකි. ඒ වෙන කිසිවක් නොව නිවෙස්, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන ආදියෙහි රැස්වන කුණු කසල ගොඩගැසූ කුණු කඳු ය.

Continue Reading
non-infectious diseases

බෝ නොවන රෝග අවම කර ගනිමු

“ආරෝග්‍යා පරමා ලාභා” යනු බුදුන් වහන්සේ ප්‍රකාශ කළ උදාන වාක්‍යයකි. අතීතයේ ජනතාව නම් මෙම ඔවදන පිළිපැද සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජීවිතයක් ගත කර ඇත.

Continue Reading
Paddy cultivation in Sri Lanka

ශ්‍රි ලංකාවේ වී ගොවිතැන

අතීතයේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් හඳුන්වන ලදී. පොළොන්නරුව යුගයේ රට සහලින් ස්වයංපෝෂිත කළ පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා “අහසින් වැටෙන සෑම වැසි බිඳුවක්ම ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදෙමි ”

Continue Reading
computer and the life

පරිගණකය සහ ජන ජීවිතය

පරිගණකය යනු මිනිසාගේ අණට අනුව ගණිතමය හෝ තාර්කිකමය හෝ මෙහෙයුම් සිදුකරන ස්වයංක්‍රීය උපකරණයකි. පරිගණකයේ පියා ලෙස සැලකෙන්නේ එංගලන්තයේ ලන්ඩන් හි උපත ලද චාල්ස් බැබේජ් ය.

Continue Reading