Development through agriculture – Essay

* Write down an Essay using the following descriptions not less than 250 words. Also, apply a suitable topic for that.

Descriptions

Western Province Education Department – Prototype Question Paper – 2021


summary

Agriculture is the production of things required by the country through activities such as cultivation of crops and animal husbandry. In agriculture, the main focus is on crop cultivation. There is an old Sinhala saying, “The farmer who washes away the mud is fit to be king.” This proverb underscores the importance of agriculture.

This Essay has 417 words


Total number of words to be = 250
Total Marks =25


Sinhala essay:- Development through agriculture – Essay – Grade 10/11 Sinhala Essay


2 Responses to Development through agriculture – Essay

  1. ssssss October 10, 2021 at 4:37 am #

    swwsssssss

  2. Thilak February 20, 2021 at 2:37 am #

    රජය මේ වන විටත් ගොවීන් සඳහා බීජ ලබා දීමට ව්‍යාපෘති ආරම්භ කර ඇති නමුත් ඒවායේ ඵලදායිතාවය පහළ මට්ටමක පැවතීමත්, නිෂ්පාදනයෙන් පසු ඔවුන්ට බීජ ලබා ගැනීමට මුදල් ප්‍රදානය කිරීමත් මේ වන විටත් රජයේ ආයතනවලින් සිදුවෙමින් පවතී. එය හොඳයි නමුත් අවශ්‍ය කාලයට බීජ ලබා ගැනීමට මුදල් වෙනුවට රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගුණාත්මක භවයෙන් ඉතා උසස් බීජ ගොවීන් සඳහා ගොවි සංවිධාන හරහා ලබා දීම කළ යුතු අතර ඒ සඳහා ඉතා හොඳ බිම් මට්ටමේ සංවිධානාත්මකව සිදු කළ යුතු අතර, රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය, සංවිධාන මට්ටම ඉතා වැඩි දියුණු කළ යුතුය.

    තවද විශාල එක් ගැටලුවක්ව පවතින ගොවීන්ට ජලය ලබා ගැනීමට අවශ්‍ය ඔවුන්ගේ ගොවිබිම් වල ළිං කපා අවශ්‍ය පහසුකම් සපයා දීම තුළින් දෛනිකව ගොවීන් ගොවිතැනට යොමු යොමුකළ හැකි අතර, ඔවුන් දිරිමත් කිරීම තුළින් දිනපතා නිෂ්පාදනයන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම කළ හැක. ඒ සඳහා ඔවුන්ට ජලය සෑම විටම අවශ්‍ය බැවින් ජලය ලබා ගැනීමට මූලාශ්‍ර සකසා දීම රජය කළ යුතුය. ඒ සඳහා ව්‍යාපෘති වශයෙන් හැම ගමකම ගොවීන් සඳහා ළිං කපා ලබාදීමට රජය ව්‍යාපෘති ආරම්භ කළ යුතුය.

    ගොවිතැනෙන් රට ස්වයංපෝෂිත කිරීම කළ හැකිය නමුත් ව්‍යාපෘති ඵලදායි මට්ටමකින් ඇද්ද යන්න වෙනම සොයා බලා කටයුතු කිරීම තුළින් ඵලදායිතාවය ඉහළ නංවා ගොවිතැනින් රට සංවර්ධනය කිරීම කළ හැක.

Leave a Reply